null null IESL Youtube IESL Slideshare
SLEN new Banner
The Official e-newsletter of the Institution of Engineers Sri Lanka  | Issue 36 - September 2017
Please add IOES18@wildapricot.org to your address book to ensure that our emails reach your inbox.
SLEN
President's Corner

Editorial

International Professional Engineer status
Induction & Graduation Ceremony 2017
Letters to the Editor
Tell Your Story through IESL Digital SLEN
ARTICLES
Amateur Radio Communication

Engineers Guide to Middle East

Energy Saving by Using Variable Speed Drives
The KISS Principle
 
 
IESL News
National Honour for Past President
IESL Qatar Chapter's Flood Relief Program 2017
Energy Policy for Regional Corporation & Development
Challenges Faced in the Selection and Use of Cement
Upcoming Events
IESL Public Lectures
   
 
Letters to the Editor
යාන්ත්‍රික ඉංජිනේරු තරිඳු ජයත් විසින් ඉංජිනේරු නදීර විජේසිංහ වෙත පිළිතුරක්
 

සැ.යු. - මෙම ලිපිය මා පළකරන්නේ ඉංජිනේරු නදීර විජේසිංහ විසින් ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය සතු ඉංජිනියරින් නිවුස් සඟරාවේ දෙසැම්බර් / ජනවාරි කලාපයේ පලකර තිබු ලිපියත්, එහි කරුණක් නිවැරදි කර මා විසින් එම සඟරාවේ අප්‍රේල් / මැයි කලාපයේ පලකළ පිළිතුරු ලිපිය යන ලිපි සබැඳිව හා එම මගේ උක්ත ලිපියට පිළිතුරු වශයෙන් එහි ම ජූනි / ජූලි කලාපයේ ඉංජිනේරු නදීර විසින් පළකරන ලද ලිපියේ අන්තර්ගතයට පිළිතුරු වශයෙනි.

 

මා විසින් අප්‍රේල් / මැයි කලාපයේ පළකල ලිපිය රාජකාරි මට්ටමින් සහ ආයතනය නියෝජනය කරමින් පළකල නමුත්, මෙම පිලිතුර හෝ එහි අන්තර්ගතය තුල අඩංගු සමහර කරුණු හුදෙක්ම මගේ පුද්ගලික මතවාද නියෝජනය කරන බවත්, මා රාජකාරි කරන ආයතනයේ මතවාදයන් නිරූපණය නොකරන බවත් සියළුම පාඨකයන්ගේ අවධානයට කාරුණිකව දන්වා සිටිමි.

 

මම ඔබගේ blog පාඨකයෙකු නොවෙමි. ශ්‍රි ලංකා ඉංජිනියරින් නිවුස් නැමති ඉංජිනේරු ආයතනය සතු ප්‍රකාශනයේ ඔබගේ නමින් පළවී තිබු ලිපියක් මගේ මිත්‍රයෙකු හරහා මගේ අවධානයට ලක්වී එහි ඇති සාවද්‍ය තොරතුරු නිවැරදි කීරීම මගේ පළමු ලිපියේ පරමාර්ථය විය.

 

ඔබගේ නමින් පලවු ලිපියේ මතෘකා පාඨය ඔබ නොදන්නා බව පෙනී යන මුත් ඒ ගැන තර්ක කිරීම මගේ අරමුණක් නොවේ. තවද ඔබ විසින් SLEN සඟරාවේ පල කර ඇති ලිපියේ ශීර්ෂ පාඨයවත් කියවා බලා නැති බව ප්‍රසිද්ධ මාධ්‍යයේම ප්‍රදර්ශනය කිරීම ඔබගේ පාඨකයන් ඇතුළු සියළුම පාඨකයන්ගේ විමතියට හා ඔබ ඉතා නිවැරදිවම දක්වා ඇති පරිදි ඔවුන්ගේ රස වින්දනයටද හේතුවනු නිසැකය. ඔබගේ blog ලෝකයෙන් මිදී අදාල පුවත් පත් පිටුව කියවා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

මගේ ලිපියේ පරමාර්ථය එහි අවසාන ජේදයේ පැහැදිලිවම දක්වා ඇති බැවින් සිංහල බස තේරෙන ඕනෑම කෙනෙකුට එය කියවා අවබෝධ කරගත හැකි යයි සිතමි.

 

තවද මා ඔබට පැවසිය යුතු අන් යමක් ඇත. ඔබ මීට වඩා සංයමයකින්, විචාරයකින් හා සංවාදයේ රීති ගරු කරමින් ප්‍රසිද්ධ මාධ්‍යට අදහස් දක්වන්නේ නම් වඩා උචිත බව මගේ හැඟීමයි.

 
සම්පූර්ණ ලිපිය කියවීමට මෙතනින් බාගත (Download) කරගන්න
 
articles submit
 
IESL-Council-Members-2016-17
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then acceding the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 35
Digital SLEN Issue 34
Digital SLEN Issue 33
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare